පුහුණු ක්ෂේත්‍රය

  • ආකල්ප සංවර්ධනය
  • අනාගත අභිවෘද්ධිය නඟාසිටු වීම.

අවශ්‍යතා

50 දෙනෙකුගේ කණ්ඩායමක් ප්‍රාදේශීයව අයඳුම් කළහොත් ඒ ඒ ප්‍රදේශයන්හිදී හා දිස්ත්‍රික් මට්ටමින් 200 දෙනෙකුගේ කණ්ඩායමක් මඟින් සම්පත්දායකත්වය සුදුසු පරිදි ලබා දෙමින් උපදේශන වැඩසටහන් පැවැත්වීම.