ක්ෂේත්‍රය

අඩුආදායම්ලාභීන් සඳහා මැහුම් යන්ත්‍ර ලබා දීම.

  • ජූකී මැෂින්/ අධිවේගී මැෂින්
  • සිග්සැග් මැෂින්
  • සාමාන්‍ය මහන මැෂින්
  • ඕවලොක් මැෂින්

අඩුආදායම්ලාභීන් සඳහා කාර්මික උපකරණ ලබා දීම.

  • බහුකාර්ය ලීවැඩ යන්ත්‍ර
  • විදුලිබ ඩ්‍රිල්/ ග්‍රයින්ඩර්
  • ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර
  • හයිපෙෂර් කම්පෙෂර්
  • වෙල්ඩින් ප්ලාන්ට්

අඩු ආදායම්ලාභීන් සඳහා රූපලාවන්‍ය උපකරණ ලබා දීම.

  • සැලූන් පුටු
  • ස්ට්‍රේට් අයන්

අවශ්‍යතා

ඌව පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු අතර අඩු ආදායම්ලාභී විය යුතුය.අදාළ ස්වයංරැකියාවේ නිරත වී සිටිය යුතුය