ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.ජී.සී.ජයතුංග මහත්මිය සිය තනතුරේ වැඩ භාරගැනීම 2020.09.09 දින අමාත්‍යාංශයේදි සිදුවිය.