පුහුණු ක්ෂේත්‍රය

  • ගිනිසිසිල
  • ගම්මඩු
  • කවිමඩු

අවශ්‍යතා

ප්‍රාදේශීය සංවිධානයක්, සංගමයක්, සමිතියක් විසින් ඉල්ලුම් කළ යුතු අතර, ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව ප්‍රාදේශීය මට්ටමෙන් අප වෙත ලැබෙන ඉල්ලීම් අනුව අප අමාත්‍යාංශයේ සම්පත් දායකත්වයෙන් සහ ඉල්ලුම් කළ ප්‍රාදේශීය සංගමය, සමිතියේද සහයෝගය ඇතිව අදාළ ප්‍රාසාංගික කටයුතු සිදුකරගත හැකිය.