පුහුණු ක්ෂේත්‍රය

ව්‍යාපාරික මාර්ගෝපදේශකත්වය ලබා දීම. පහත සඳහන් ක්ෂේත්‍රයන් ඉලක්කගත වේ.

      1. හෝටල් පාඨමාලා
      2. බරවාහන යන්ත්‍ර පුහුණුව සඳහා මාර්ගෝපදේශනය.
      3. රූපලාවන්‍ය පුහුණු පාඨමාලා පැවැත්වීම.
      4. ගෙවතු වගාව සම්බන්ධ දැනුවත් කිරීම.

    අවශ්‍යතා

    කණ්ඩායම් වශයෙන් හෝ තනි පුද්ගල අයදුම් කරුවන් වශයෙන්ද අයදුම් කළ හැකිය. එසේ අයදුම් කළ පසු ප්‍රාදේශිය මට්ටමින් හෝ දිස්ත්‍රික් වශයෙන් සම්පත්දායකත්වය ලබා දෙමින් පුහුණු වැඩමුළු පැවැත්වීම.