සාහිත්‍යකරණයේ නියැලෙන නිර්මාණකරුවන් දිරිගැන්වීම

සාහිත්‍යකරණයේ නියැලෙන නිර්මාණකරුවන් දිරිගැන්වීම

මෙම වැඩසටහන යටතේ ඌව පළාතේ වෙසෙන සාහිත්‍යකරණයේ නියැලෙන නිර්මාණකරුවන් දිරිගැන්වීම සඳහා ඔවුන් විසින් රචිත ගද්‍ය, පද්‍ය, නව කතා, කෙටි කතා සහ ළමා කතා වැනි නිර්මාණ රුපියල් 50,000/- ක උපරිමයකට යටත්ව, සංස්කෘතික අමාත්‍යාංශය මගින් මිලදී ගනු ලැබේ.  එහිදි අමාත්‍යාංශය විසින් පත්කළ...