by PM Jayasena | Feb 25, 2021 | පුවත්, සැලසුම් අංශය
මෙම වැඩසටහන යටතේ ඌව පළාතේ වෙසෙන සාහිත්‍යකරණයේ නියැලෙන නිර්මාණකරුවන් දිරිගැන්වීම සඳහා ඔවුන් විසින් රචිත ගද්‍ය, පද්‍ය, නව කතා, කෙටි කතා සහ ළමා කතා වැනි නිර්මාණ රුපියල් 50,000/- ක උපරිමයකට යටත්ව, සංස්කෘතික අමාත්‍යාංශය මගින් මිලදී ගනු ලැබේ. එහිදි අමාත්‍යාංශය විසින් පත්කළ...