දැක්ම

ඌව පළාතේ විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය බවට පත්වීම.

මෙහෙවර

ජනතා හිතවාදී සංවිධානාත්මක ප්‍රවාහන ජාලාවක් තුළින් ඌව පළාත අභිමානවත් කිරීම.

කාර්යභාරය


  • නව බස් මගී ආවරණ ඉදිකිරීම හා බස්නැවතුම්පල සංවර්ධනය කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම.
  • ප්‍රධාන බස්නැවතුම්පල ආශ්‍රිතව වැසිකිළි පද්ධති ඉදිකිරීම තුලින් සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම.
  • ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම/පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.


නම  :-  

තනතුර :- 

 

දුරකථන අංකය       :-