පූවත් හා නිවේදන

එම්.එල්.ගම්මම්පිල මහතා
ඌව පළාතේ ප්‍රධාන ලේකම්

නිහාල් ගුණරත්න මහතා
ලේකම්

දැක්ම

ඌව පළාතේ ජීවත්වන ජනතාවගේ තිරසර සංවර්ධනයට දායකවන ආයතන අතරින් විශිෂ්ටතම ආයතනය බවට පත් වීම.

මෙහෙවර

සාමාජික, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පුනර්ජීවයකින් යුතු අභිමානවත් යෞවනත්ව සංවර්ධන ක්‍රමවේදයක්, කායික හා මානසික සුවතාවයෙන් යුත් මනා පෞරුෂයකින් හෙබි ක්‍රීඩකයින් බිහිකිරීමේ ක්‍රියාවලියක්, අපේ කමට මුල්තැන දෙන ගමේ කමේ සිරි නංවන ග්‍රාමීය ජන ජීවිතයේ හැඩ සලසන පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත වැඩ පිළිවෙළක්, පරිසර හිතකාමී සහ ඌවේ අභිමානය ඔප්නංවන සංචාරක සංවර්ධන ක්‍රියාවලියක්, සියලුම ජන කොටස්හි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සංස්කෘතික පුනර්ජීවයක් ඇති කිරීමේ ප්‍රශස්ත වැඩ පිළිවෙළක්, ජනතා හිතවාදී සංවිධානාත්මක ප්‍රවාහන ජාලයක් තුළින් ඌව පළාත අභිමානවත් කරවීම.

පුවත් හා නිවේදන

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025

කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවීම.

කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවීම. ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය - ඌව පළාත් සභාව. ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට පරිගණක මෘදුකාංග පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට සැපයුම්කරුවන් තෝරා ගැනීම සදහා මිලගණන්...

තණමල්විල කිතුල්කොටේ දුර ගමන් බස් රථ සේවා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානය ඇතුළු සම්පූර්ණ පරිශ්‍රය(අක්කර 02ක ඉඩමද ඇතුලත්ව) බදු දිම

තණමල්විල කිතුල්කොටේ දුර ගමන් බස් රථ සේවා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානය ඇතුළු සම්පූර්ණ පරිශ්‍රය(අක්කර 02ක ඉඩමද ඇතුලත්ව)  2024/2034 ( වසර 10ක්) කාල සීමාව සඳහා තණමල්විල කිතුල්කොටේ දුර ගමන් බස් රථ සේවා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානය ඇතුළු සම්පූර්ණ පරිශ්‍රය බදු දිම සඳහා පහත...

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව – ක්‍රීඩා උපකරණ මිළදී ගැනීම 2024

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව තොරතුරු භාගත...

මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය – ඌව පළාත – පුරප්පාඩු දැන්වීම්

මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය - ඌව පළාත පුරප්පාඩු දැන්වීම් ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අනුබද්ධිත ආයතනයක් වන ඌව පළාත් රියදුරු පුහුණු පාසලේ පුහුණු උපදේශක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සුදුසුකම් ලත් ඌව පළාතේ ස්ථීර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත්...

Invitation for Bids – Design, Development, and Implementation of Efficiency Process Management System (EPMS) for Transport Service Authority (TSA) in Uva Province

Invitation for Bids Uva Provincial Ministry of Sports, Youth Affairs, Tourism, Transport, Cultural, and Textile and Small Industry  Subject: Design, Development, and Implementation of Efficiency Process Management System (EPMS) for Transport Service Authority (TSA) in...

යෝග්‍යතා නිලධාරින් බඳවා ගැනීම – 2024

යෝග්‍යතා නිලධාරින් බඳවා ගැනීම  - 2024 2024 වර්ෂයට අදාළව 2023.09.25 දින දිනමිණ ,තිනකරන්,ඩේලි නිවුස් යන පුවත් පත් වල පලකල දැන්වීමට අනුව 2024 වර්ෂය සඳහා  වාහන යෝග්‍යතා සහතික නිකුත් කරනු ලබන නිලධාරීන් බඳවා ගැනීම සිදු කරන ලදී. නමුත් සේවයේ අවශ්‍යතාවය මත නව බඳවා ගැනීම් සඳහා...

පළාත් සංචාරක අමාත්‍යාංශය සමගින් ඒකාබද්ධව සංචාරක ක්ෂේත්‍රෙය් සේවා නියුක්තියන් හට පුහුණු පාඨමාලාවන්

ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය යළිත් වරක් නව වැඩසටහනක සමාරම්භය සනිටුහන් කළා යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහය යටතේ සොලිඩරිඩෑඩ් ඒෂියා ආයතනය,පළාත් සංචාරක අමාත්‍යාංශය සමගින් ඒකාබද්ධව සංචාරක ක්ෂේත්‍රෙය් සේවා නියුක්තියන් හට පුහුණු පාඨමාලාවන් හැදැරීම සඳහා පසුගිය දෙසැම්බර් මස පහ...