සංචාරක ක්ෂේත්‍රෙය් සේවා නියුක්තියන් හට පුහුණු පාඨමාලාවන්

ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය යළිත් වරක් නව වැඩසටහනක සමාරම්භය සනිටුහන් කළා යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහය යටතේ සොලිඩරිඩෑඩ් ඒෂියා ආයතනය,පළාත් සංචාරක අමාත්‍යාංශය සමගින් ඒකාබද්ධව සංචාරක ක්ෂේත්‍රෙය් සේවා නියුක්තියන් හට පුහුණු පාඨමාලාවන් හැදැරීම සඳහා පසුගිය දෙසැම්බර් මස පහ සහ හය (05/06) සම්මුඛ පරීක්ෂණ පැවැත්වු අතර, එකසිය හැටකට අධික පිරිසක් එයට සහභාගි වි සිටියා.