පුහුණු ක්ෂේත්‍රය

  • වෙස් නැටුම් කණ්ඩායම ලබා ගැනීම.
  • පිළිගැනීමේ නර්තන
  • නිර්මාණාත්මක නර්තන

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් නර්තනයෙන් හැඩ කරගැනීමට අප ආයතනය පහසුකම් සලසා ඇත. පහත දැක්වෙන සේවාවන් අප වෙතින් අඩු මිලකට ලබා ගත හැකිය.