දැක්ම

ඌව පළාත ලොවම පළිගත් සංචාරක පාරාදීසය බවට පත් කිරීම.

මෙහෙවර

සංචාරක,සංස්කෘතික හා ස්වභාව සුන්දරත්වයේ ආරක්ෂාව හා සංරක්ෂණය තහවුරු කිරීමත් සමගම,ඌව පළාතේ සංසකෘතික හා උරුමයන් මත පදනම් වූ සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙත ඉහළ සංචාරක ආකර්ෂණයක් අති කරවා ඍජුවම හා වක්‍ර වශයෙන් පළාත්වාසී ජනතාවගේ ආදායම හා ජීවන තත්ත්වය උසස් කරලීම.

නම  :-   සම්පත් නිශ්ශංක

තනතුර :-  සහකාර ලේකම්

 

දුරකථන අංකය       :-   055-2229675