කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවීම.
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය – ඌව පළාත් සභාව.
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට පරිගණක මෘදුකාංග පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට සැපයුම්කරුවන් තෝරා ගැනීම සදහා මිලගණන් කැදවනු ලැබේ.
- තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අදාල ලංසු ආරාධනය ( Invitation For Bid) සහ සම්පුර්ණ විස්තරය ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට අදාල නිල වෙබ් අඩවියේ පළ කර ඇත. වෙබ් අඩවිය – www.sportsmin.up.gov.lk
- ලංසු ඉල්ලුම්පත් 10.02 දින සිට 2024.10.23 දින දක්වා රජයේ නිවාඩු දිනයන් හැර කාර්යාල වේලාවන් තුළ ලබා ගත හැකි අතර 2024.10.23 දින පෙ.ව.10.00 ට ලංසුපත් භාර ගැනීම අවසන් කරනු ලැබේ.
- 2024-10-23 දින පෙ.ව.10.00 ට ලංසුපත් විවෘත කිරීම ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරනු ලැබේ.
- මේ සම්බන්ධ වැඩිදුර විස්තර පහත සදහන් දුරකථන අංකය ඔස්සේ ලබාගත හැක. ( දුරකථන අංකය – 055-2231973)
ලේකම්.
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය.
2024.10.02
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය.
ඌව පළාත් සභාව,
බදුල්ල.