මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය – ඌව පළාත
පුරප්පාඩු දැන්වීම්

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අනුබද්ධිත ආයතනයක් වන ඌව පළාත් රියදුරු පුහුණු පාසලේ පුහුණු උපදේශක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සුදුසුකම් ලත් ඌව පළාතේ ස්ථීර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

 

Download Instructions and Application