පුහුණු ක්ෂේත්‍රය

  • උසස්පෙළ නර්තන විෂය හැදෑරූ තරුණ තරුණියන්ට සාම්ප්‍රදායික නර්තනය සහ නව නිර්මාණ නර්තන පුහුණු ලබා දීම සහ බෙරවාදනය පිළිබඳ පුහුණුව ලබා දීම.
  • විවිධ වයස් කාණ්ඩවලට අදාළව නර්තන පුහුණුව සහ බෙර වාදන පාඨමාලා පැවැත්වීම.

අවශ්‍යතා

  • සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නර්තන විෂය හදාරා තිබීම හෝ නර්තන කුසලතාවෙන් යුතු වීම.
  • නර්තනයට අභිරුචියක් දක්වන පාසල් සිසු දරු දැරියන්ට අයදුම් කළ හැකිය. අයදුම්පත බාගත කරගන්න.