පුහුණු ක්ෂේත්‍රය

  • ගොක් කොළ නිර්මාණ ( පිරිත් මණ්ඩප, මංගල පෝරු, තොරණ ආදී නිර්මාණ) පිළිබඳ පුහුණු

  • අංගම්පොර

  • දැවසුඹුළු නිර්මාණ

අවශ්‍යතා

50 දෙනෙකුගේ කණ්ඩායමක් ප්‍රාදේශීයව අයදුම් කළහොත් ඒ ඒ ප්‍රදේශයන්හිදී පුහුණු වැඩමුළු සිදුකර දෙන අතර තනි පුද්ගල අයදුම් කරුවන් වශයෙන්ද අයදුම් කළ හැකි අතර  එසේ අයදුම් කළ විට හාලිඇළ ඌව ජනකලා කේන්ද්‍රයේදී අයදුම් කරන සංඛ්‍යාව අනුව පුහුණු වැඩමුළු කලින් කලට පවත්වනු ලැබේ.